මීට වසර 10000 පෙර ඉන්දියාවට සම්බන්ද සීමාවකින් යුත් කුමාරි කන්දම් නැමති දැවැන්ත මහද්වීපයක් ශ්‍රී ලංකාවට සම්බ්න්දව පැවති බවට ඉන්දී සංස්කෘතික පාට ග්‍රන්ථ වලට අනුව සනාථ වී තිබේ
එය වත්මන් ශ්‍රී ලංකාවද ඇතුලුව බටහිරින් මැඩගස්තරය දක්වාත් නැගෙන හිරින් ඕස්ට්‍රේලියාව දක්වාත් වියාප්ත වූ බව එම ග්‍රන්ථ වල සදහන් වේ
එම භූමිය කවටම් 700 පමණ විශාල බවත් එම අතීත ලංකා භූමිය ප්‍රදේශ 47 කින් යුක්ත බවත් එම ග්‍රන්ථ තුල සදහන් වේ
එම භූමිය කවටම් 700 පමණ විශාල බවත් එම අතීත ලංකා භූමිය ප්‍රදේශ 47 කින් යුක්ත බවත් එම ග්‍රන්ථ තුල සදහන් වේ
එවකට ඉන්දියාව හා ශ්‍රී ලංකාව වෙන්ව ඇත්තේ ගංගාවකින් බවත් එම ගංගාව තම්බෘ භාරිනී යන නමින් හැදින් වේ..
අද වන විට එම නදිය තමිල් නාඩුවේ පොරුනායි නදිය අතීතයේ තම්බ්‍ර භාරිනී නදිය ලෙසයි සැලකෙන්නේ
මෙහි විශේෂිතම කරුන වන්නෙ අද පවතින ශ්‍රී ලංකාවේ පරිසර තත්ව හා මැඩගස්කරයේ පරිසර තත්ව එකිනෙකට බොහෝ ලෙස සමාන වීමයි..
ඉන්දියාවේ ප්‍රකාශිත මනිමේකලා ග්‍රන්ථය තුල මේ පිලිබද විස්තර අන්තර්ගතවේ..
No comments:
Post a Comment