වයස අවුරුදු 15 උනු නන්දිතා දරාගැනීමට නොහැකි වේදනාවෙන් කකෑ ගසන්නට විය ..
මෙසේ දින කිහිපයක් තම දියණිය වේදනාවෙන් කෑ ගසනු බලා සිටීමට නො හැකි නිසා ඇගේ මව විසින් ඇය ව ප්‍රාදේශීය රෝහලකට ඇතුල් කිරීමට පියවර ගත්තා ..එහි වෛද්‍යවරුන් වේදනාවට ව ලබාදෙන
සුළු ප්‍රතිකාර කීපයකින් පසුව ඇයව නිවසට පිටත් කිරීමට කටයුතු කලා..
නමුත් දිගින් දිගටම ඇය වේදනාවෙන් කෑගසන්නට විය.. මෙසේ තම දියණියගේ වේදනාව බලා සිටීමට නොහැකි වූ මව සහ පියා විසින් ඇයව බිහාර් ප්‍රාන්තයේ ප්‍රදාන රෝහලට ඇතුලත කිරීමට කටයුතු කලා..
ප්‍රදාන වෛද්‍ය අමිත් සිං විසින් ඇයව පරික්ශා කිරීමෙන් අනතුරුව ස්කෑන් පරීක්ෂණයක් නිර්දේශ කලා...
මෙහෙදී ලද ප්‍රතිපල පරික්ශා කල වෛද්‍ය වරයා විශ්මයට පත් වුණා ..ඇයගේ ගර්භාෂ තුල සජීවී ජීවීන් සමූහයක් ගුලියක් ආකාරයෙන් තිබෙන බවට නිගමනය කළා ..
හදිසි සැත්කමකට භාජන කළ ඇගේ ගර්භාෂය තුළින් සජීවී කූඩැල්ලන් 101 ඉවත් කිරීමට වෛද්‍යවරු සමත් වුණා ..

මෙසේ කූඩැල්ලන් ඇගේ ගර්භාෂය තුළ ට ඇතුලු වූ ආකාරය වෛද්‍ය වරුන්ට තවමත් ගැටළුවක්
කෙසේ වෙතත් ඇය මේ වන විට නිරුපද්‍රිතව රෝහල් ගතව සිටින බවට විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා ..
කෙසේ වෙතත් ඇය මේ වන විට නිරුපද්‍රිතව රෝහල් ගතව සිටින බවට විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා ..
No comments:
Post a Comment