මොකක්ද මේ CASH ON HAND කියන්නේ?
CASH ON HAND කියන්නේ ANDROID APP එකක් ඒ APP එක ඔයාලට GOOGLE PLAY STORE එකෙන් DOWNLOAD කරගන්න පුලුවන් එකට අදාල ලින්ක් එක පහල දීල තියනවා
මේ ඇප් එකෙන් අපිට ඔන්ලයින් මුදල් ඉපයීමේ හැකියාවක් තියනවා
මුලින්ම ඔයාලා මේ ඇප් එක DOWNLOAD කරලා INSTALL කරන්න
ඔයාලා පලවෙනි පාරට මේ ඇප් එක USE කරන කෙනෙක් නම්
1) SIGN UP කියන තැන කරන්න
2)දුරකථන අංකය ඇතුලත් කරන්න
3)ඔයාලට කැමති USER NAME එකක් දෙන්න
4)ඔයාලට කැමති PASSWORD එකක් දෙන්න
5)CONFIRM CLICK කරන්න
දැන් ඔයාලගේ ACCOUNT එක හැදිලා ඉවරයි
දැන් ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ ඇප් එක අපිට කරන්න කියන TASK ටික COMPLETE කරන එක
1) DAILY BONUS CLICK කලාම ඔයාලට මේ විදියේ පොඩි අංකයක් TYPE කරන්න එනවා ඒක TYPE කරලා SUBMIT CLICK කරන්න
2) තව මේකේ තියන විඩියෝ බලලා ඔයාලට වැඩියෙන් EARN කරගන්නත් පුලුවන්
3) SPIN & EARN වාසනා චක්රරයක් කරකවලා අපිට අමතර BONUS ලබා ගන්නත් පුලුවන්
මේකෙන් අපි මෙහෙම එකතු කරගන්න POINTS සල්ලි කරලා අතට ගන්නේ කොහොමද
ඔයාලට මේකෙන් එන සල්ලි PAYPAL එකට ගන්නත් පුලුවන් එහෙම නැත්නම් DIALOG/HUTCH EZ CASH වලට ගන්නත් පුලුවන්
මේ ඇප් එක ගැන ඔයාලගේ තවත් යාලුවෙකු දැනුවත් වීමට SHARE කරන්න
No comments:
Post a Comment