බිම් මල් වගාව හරියටම කරගන්න විදිය - LAK TV

news magazine

Breaking

Monday, August 20, 2018

බිම් මල් වගාව හරියටම කරගන්න විදිය

බිම් මල් වගාවෙන් ඉතා ඉහල ආදායම ලබා ගැනීමට හැකි බව ඔබ අප සියළුදෙන්න කරුණක්..
Foodcity ,හා එළවලු විකුණුම් ස්ථාන වල
ඉතා ඉහල ඉල්ලුමක් පවතී..ඉතා හොද කැපවීමක් හා උනන්දුවක් ඇතොත් විශාල දෛනික ආදායමක් මෙමගින් ලබා ගතහැක...

බිම් මල් වගා කරන ආකාරය..

ශ්‍රී ලංකාවේ  වගාකරන බිම් මල් වර්ග
වගා කරන මාධ්‍ය අනුව වර්ග දෙකකි..
ලී කුඩු මත වගා කරන බිම් මල්     1 ඇබලෝනි
    2  ජෙලි
     
 පිදුරු මත වගා කරණ බිම් මල්
    1 ගජ මුතු
    2 සූකිරි
    3 පිදුරු බිම් මල්
අද ශ්‍රී ලංකාව තුල ප්‍රචලිතම වර්ගය ලෙස වොයිස්ටර් බිම් මල් හැදින්විය හැක...


බිම් මල් සදහා ගෘහයක් සැකසීම

කුඩා කෘමීන්ගෙන්  ආරක්ෂා කිරීම සදහා ගෝනි ,පොල් අතු භාවිතා කර  ගෘහයේ පැති බිත්ති ආවරණය කල හැක
වහලය ආවරණය සදහා පොල් අතු උළු තාරා සීට් ආවරණය කල හැක
ගෘහයේ පොළොව මත සිමෙන්ති දැමිය හැක..නැතිනම් වැලි දමා තෙත් කල හැකි
ගෘහය තුල මනා ආලෝකය මනා  අඩු ආලෝකය ,ආර්දතාවය 85% ,වාතාර්සයක්,උෂ්ණත්වය 28c', විය යුතු යුතුය..
 
බිම් වගා කිරීම සදහා භාවිතා කරන ප්‍රධාන මාද්‍ය ලෙස ලී කුඩු භාවිතා කරයි
ඒ සදහා අරටුව නොමැති අඹ ,කොට්ට,සපු,මාර , වැනි ලී වර්ග භාවිතා කල හැකිය..

වගා මද්‍ය මාධ්‍ය  සකසන ආකාරය
ලී කුඩු ( දින දෙකක් වේලා ගත) -20kg
හාල් නියුඩු-2kg
අලුහුණු -400g
සමපෝෂ හෝ සෝයාපිටි හෝ මුං පිටි-200g
මැග් සල්පර් -40g
මෙම ප්‍රමාණය මගින් වගා මලු 60 -70 අතර සකසාගත හැක(බැරලයක් තැම්බීමට අවශ්‍ය ප්‍රමාණය)

හලාගත් ලීකුඩු සදහා ඉහතී කී ද්‍රවය සියල්ල එක්කර කලවම් කල ගත යුතුයි .
මැග් සල්ප ජලය සමග දිය කර එක කරගත හැක..
මේ මිශ්‍රණය අවශ්‍ය පමණ ජලය දමා පදම් කර ගත යුතුයි..
අතින් තද කල ලී කුඩු ප්‍රමාණය ගුලි අල්ල මත කැඩෙන විට සුදුසු පදමයි.
මිශ්‍රණය පොලි පොපිලීන් මලු මත තැන් පත් කිරීමි මීලග පියවර වේ..
ගේජ් 200  අගල් 7 පළ ල අගල් 14 උස පොලි  පොපිලීන් උර අවශ්‍ය වේ..
වගා මාද්‍ය කිලෝ එකක් පමණ පිරවිය යුතුයි..කට කෙලවරට pvc බට කැබැල්ලක් දමා බටයේ සිදුරට කොට්න්වෙස්ට් කැබල්ලක් හෝ පුළුන් කැබැල්ලක් දැමිය යුතුයි ..පොලිති කවරයේ ඉහල කෙලවරට රබර් පටියක් දැමිය යුතුයි..
ඉන් පසු සාදා ගත් මලු 60 හෝ 70 ජීවානු හරණ බැරලයක් තුලට දමා ජීවානු හරණය කල යුතුයි...
 
ජීවානු හරණය කිරීම දැනගත යුතු අය පහතින් කමෙන්ට් කරන්න

2 comments:

Post a Comment

Post Bottom Ad

Pages