වැලිකඩ බන්ධනාගාරය තුල රැදවියන් පිරිසක් පසුගිය 20 වන දින හා 13 වන දින බන්ධනාගාර වහලය මත උද්ගෝශණයක් සිදු කලා..
දෙවෙනි උද්ඝෝෂය පවතින අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විසින් තත්වය පාලනය කිරීමට කටයුතු කලා..
එහිදී කලහාකාරීලෙස හැසිරුනු රැදවියන් වෙනත් බන්ධනාගාර තුලට මාරු කර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කලා
මෙහිදී සිදුවූ පහරදීමකින් එක් රැදවියක් මියගිය බව පවසමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් සිදු කරතිබේ
බන්ධනාගාර කොමසාරිස් තුශාර උපුල්දෙනිය මහතා ප්‍රකාශයක් සිදුකරමින් කියාසිටියේ එම කාන්තාව හෘද ආබාධයකින් මියගිය බවට සැක කරන බවයි..මේ වන විට අධිකරණ වෛද්‍යවරයාට හා මහේස්ත්‍රාත් වරයාට දැනුම් දීමක් සිදුකර ඇති බවට එතුමා විසින් වැඩිදුරටත් කියා සිටියා
No comments:
Post a Comment