අහු එහෙමත් නැත්නම් ඉංග්‍රීසි නාමයෙ noni ලෙස හදුන්වන දිව්‍ය ඖෂධයක් බදු මෙම ශාකය සිංහල ආයුර්වේද වෙදකමේදී අච්චුක යන නාමයෙන් හදුන්වයි
අනුරාධපුර ,යාපනය,ත්‍රිකුණාමල ප්‍රදේශයන්හි දැකගත හැකි මම ශාකය සතුව වටිනාකම් ගණනාවක් පවතී.
අනුරාධපුර ,යාපනය,ත්‍රිකුණාමල ප්‍රදේශයන්හි දැකගත හැකි මම ශාකය සතුව වටිනාකම් ගණනාවක් පවතී.
විටමින්-C
විටමින් -B3
අයන්
පොටෑසියම්
විටමින් A
කැල්සියම්
සෝඩියම්
විටමින් -B3
අයන්
පොටෑසියම්
විටමින් A
කැල්සියම්
සෝඩියම්
අදී විශාල පෝෂණ සංඝටක මෙම වටිනා ශාකය සතුව පවතී..
මෙම වටිනා ශාකයේ මුල්,කොළ,නැටි,ගෙඩි ඖෂධ ලෙස භාවිතයට ගැනේ
අහු ශාකය ඖෂධ සඳහා උපයෝගී කරගන්නා ආකාරය
*වණ සුව කොට මස් ලියලීමේ ගුණයක්
පවතී
*අහු විෂමණය කරයි
*ලේ වැගිරීම නතර කිරීමේ විශේෂ
ගුණයක් පවතී
*උණ අතීශාරය හා වාත රෝග සමණය
කිරීමේ ගුණයක් අහු ශාකය සතුයි
*අමු අහුගෙඩි බැද ලුණු සමග ගෑමෙන් දත් මුල් සවි වී දත් මුල් දියවීම වලකයි
පවතී
*අහු විෂමණය කරයි
*ලේ වැගිරීම නතර කිරීමේ විශේෂ
ගුණයක් පවතී
*උණ අතීශාරය හා වාත රෝග සමණය
කිරීමේ ගුණයක් අහු ශාකය සතුයි
*අමු අහුගෙඩි බැද ලුණු සමග ගෑමෙන් දත් මුල් සවි වී දත් මුල් දියවීම වලකයි
අහු ශාකය විදේශීය වශයෙන්
Noni juice
Noni wine
Noni pill
Noni wine
Noni pill
වශයෙන් භාවිතයට ගැනේ..
මෙවන් වටිනා ශාක ව්නාශ වීම වලක්වා ගැනීමට ඔබත් යුහුසුළු වන්න
අපසමග රැදීසිටි ඔබට නිරෝගී හෙටදිනක්
No comments:
Post a Comment