අපි දැකල තියනව ක්‍රීඩකයින් ක්‍රීඩා කරන අතරතුර එහෙමත් නැත්නම් ක්‍රීඩාවෙදි ලැබෙන කෙටි විවේකයේදී කෙසෙල් ගෙඩියක් අනුභව කරන ආකාරය..
අපි හිතුව අපේ දැනුම ඔයාල එක්ක බෙදා ගන්න
ක්‍රීඩකයින්ට බොහෝදුරට ක්‍රීඩා ක්‍රීඩා කිරිමට සිදුවෙන්නෙ දැඩි උෂ්ණාදික තත්වයන් යටතේ...
එසේ දැඩි උෂ්ණාදික තත්වයන් මත ක්‍රීඩා කිරීමේදී දැඩි ලෙස දාහඩිය පිටවීමක් සිදුවේ..
මෙසේ පිටවන දහඩිය හා සමග nutrition (පෝෂණය ) ඉතා ඉහල අගයකින් පිටවේ..මේ අතරින් ක්‍රීඩා කරනවිට අත්‍යවශ්‍ය සෝඩියම් හා පොටෑසියම් ඉතා ඉහල අගයකින් පිටවීම සිදුවේ,පොටෑසියම් හා සෝඩියම් මගින් ශරීරයේ මංශ පේශි වලට අවශ්‍ය රුධිරය සැපයීමේ ක්‍රියාවලියට ඉතා අවශ්‍ය පෝෂණ සංඝටක දෙකකි.
අන් කිසිම ස්භාවික ආහරයකට වඩා කෙසෙල් තුල සෝඩියම්,පොටෑසියම් අඩංගුවීමත් එවා තප්පර කීපයකින් ශරීරට අවසෝශණය කරගැනීමට පහසු වීමත් නිසා බොහෝ ක්‍රීඩකයින් කෙසෙල් ආහාරයට ගැනීමට පුරුදුව සිටී..
අන් කිසිම ස්භාවික ආහරයකට වඩා කෙසෙල් තුල සෝඩියම්,පොටෑසියම් අඩංගුවීමත් එවා තප්පර කීපයකින් ශරීරට අවසෝශණය කරගැනීමට පහසු වීමත් නිසා බොහෝ ක්‍රීඩකයින් කෙසෙල් ආහාරයට ගැනීමට පුරුදුව සිටී..
ඉතින් ඔබත් වෙහෙස වී යම් ක්‍රීඩාවක් හෝ ක්‍රියාකාරකමක නිරතවන අයෙක්නම් විඩාව දැනෙන විට කෙසෙල් ගෙඩියක් අනුභව කිරීමට පුරුදු වෙන්න .
ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න.
No comments:
Post a Comment