පෙම්වතා එක්ක රූම් ගිහින් එදිනම ඔහුගෙන් සමුගනී - LAK TV

news magazine

Breaking

Wednesday, August 22, 2018

පෙම්වතා එක්ක රූම් ගිහින් එදිනම ඔහුගෙන් සමුගනී

මාස 6 ක් පමණ  කාලයක් කසුනුයි මමයි ආදරය කලා ..කසුන්ට මම මගෙ ජීවිතයම පරිත්‍යාග කලා..මට කසුන්ගෙන් තොර ලෝකයක් තිබුනෙ නැ. කසුන් වැඩ කරේ ගාමන්ට් එකේ සුපවයිසර් කෙනෙක් විදියට ..
මම නර්සින් ජොබ් එක හම්බෙලා අවුරුදු තුනයි අදට..මම හුගක් හීන මැව්ව කසුන් එක්ක ජීවිතේ ලස්සනට ගෙවන..

ඉරිද අපි දෙන්නටම නිමඩු .මම කිව්ව ෆිල්ම් එකක් බලන්න යමු කියල ..කසුනුත් කිව්ව යමු ඔයා 8 වෙද්දි කුරුණෑගලට එන්න කියල..
මම 7.55 වෙදි කුරුණෑගලට අවා..කසුන්ට කෝල් එකක් ගත්ත එයා අන්සර් කරේ නෑ..මම 9 වෙනකන් හිටිය ඒත් එයා අවේ නෑ..මම ආපහු යන්න කුලියපිටිය බස් එකට නැග්ග..නගිදිම කසුන්ගෙන් කෝල් එකක් අවා.එයා කිව්ව බයික් එක කැඩුන මගදි පොඩ්ඩක් ඉන්න කියල ..

එයා එද්දි 10.50 යි ෆිල්ම් එක පටන් අරන් කසුන් කිව්ව රූම් එකකට යමු කියල..මම  මීට කලින් එයා එක්ක රූම් යන්න එන්න කිව්වත් මම මග ඇරිය..ඒත් එයා යමු කියල බල කරපු නිසා මමත් එකග උනා..

අපි කොහෙදෝ පළු පරක තියන රූම් එකකට ගියා..කසුන් කිව්ව එයට මහන්සි වොස් එකක් දාගෙන එන්නම් කියල....මම කසුන්ගෙන් ඇහුව මේ තැන කොහොමද දන්නෙ කියල කසුන් කිව්ව මගෙ යාළුවෙක්ගෙ කියල..
මට ලොකු බයක් දැනුන . .කසුන්ගෙ හැසිරීම හරිම අමුතුයි ..එයා ගොඩක් කලබලෙන්..කවුද දොරට තට්ටු කරා...
සුද්දො තුන්දෙනෙක් ..
ඇයි මේ ?
කවුද මේ අය?
කසුන් කිව්ව මම මෙයාලට ලක්ෂ 10 ණයයි අදට විතරක් මෙයාල කියන දෙයක් කරල මේ අය එක්ක ඉන්න කියල..

මම හයියෙන් කෑ ගැහුව..සද්දෙ පිට උනේ නෑ..මම කසුන්‍ට වැන්ද මට යන්න දෙන්න කියල...එයා වචනයක් කතා කරෙ නෑ..

දොර පියන්දෙක ඇරල තිබ්බෙ ..මම පුලුවන් වේගෙන් දිව්ව..මම හයියෙන් කෑ ගැහුව..
මගෙ වාසනාවට ත්‍රී වීල් එකක් පාරෙ අවා..මම කිව්ව බුදු මහත්තයෝ මාව දාගෙන යන්න කියල...

ඒ වීල් එක නැවැත්තුව කසුන් පස්සෙන් පන්නන් ආවත් වීල් එක අල්ලන බැරි උනා..
මම මගෙ පරණ පිණකට බේරුණා එදා..
ආයකවදාවත් කසුන්ව මට හම්බුනේ නැහැ..
  මේ මගෙ ගිහි ජීවිතේ අන්තිම දවස..
මගේ හිතේ කා ගැනවත් වෛරයක් නෑ.

නදීශා හේමමාලි
උපුටා ගැනීමකි...

No comments:

Post a Comment

Post Bottom Ad

Pages