ලෝකයේ මෙන්ම ලංකාව තුලද කොස් යනු ඉතා ජනප්‍රිය ආහාරයකි ..කොස් ආහරයට බොහෝ දෙනෙක් රුචිකත්වයක් දැක්වුද කොස් ගසකට වැදුම් පිදුම් කරන බව ඔබ මීට පෙර දැනසිටියාද..
දිනපතා වැදුම් පිදුම් කිරීමට නීතියෙන්ම අවසරය ලබා දී අති මෙම කොස් ගහ පිහිටා ඇත්තේ රත්නපුර ඉබුල්පේ උක්ගල අලුත් නුවර කතරගම දේවාල බූමියේය..
ගම්පල රාජදානි සමයේ මෙම ප්‍රදේශය මැදගම් නුවර ලෙස හදුන්වා ඇති අතර එහි පිහිටි පූජා භූමියේ ඉතිහාස 12 වන සියවස දක්වා අතීතයට දිව යනවා ..
ඒ සමයේ මෙම කොස් ගසෙන් දේවාභරණ හමු වූ බව කියවේ..
ඒ සමයේ මෙම කොස් ගසෙන් දේවාභරණ හමු වූ බව කියවේ..
එකල ප්‍රාදේශීය රජෙකු විසින් මෙම ස්ථානයේ තැන් පිට විහාරයක් හා දේවාලයක් ඉදිකොට තිබෙනවා.
පසු කලක පස්වන පැරකුම්භා රජුගේ මුණුපුරා වන යාපා රජුවිසින් සීතාවක
සමග යුද වැදීමෙන් පරාජය ලැබීමෙන් පසු මෙමෙ කොස් ගසෙහි පඩුරක් ගැට ගසා යුද්ධය ජයග්‍රහණය කලහොත් මෙම ස්ථානයෙහි දේ වාලයක් ඉදි කරන බවට ප්‍රතිඥා දීමෙන් අනතුරුව සහභාගී වූ යුද්දය ජයග්‍රහණය කර තිබෙනවා.
සමග යුද වැදීමෙන් පරාජය ලැබීමෙන් පසු මෙමෙ කොස් ගසෙහි පඩුරක් ගැට ගසා යුද්ධය ජයග්‍රහණය කලහොත් මෙම ස්ථානයෙහි දේ වාලයක් ඉදි කරන බවට ප්‍රතිඥා දීමෙන් අනතුරුව සහභාගී වූ යුද්දය ජයග්‍රහණය කර තිබෙනවා.
ඉන් පසුව මෙම භූමියේ දේවාලයක් ඉදිකර කොස්ගස රාජකීය පුදපූජා ලබන වස්තුවක් ලෙසට නම්කර
මෙහි වැදුම් පිදුම් කිරීම සදහා නින්දගම් 17 නම් කර ඇති අතර ශ්‍රී මහා බෝධින් වහන්සේට පසුව අදටත් රාජ කාරි පූජා ලබන එකම ශාකය මෙම කොස් ගස බවට හැදින් වෙනවා..
මෙහි වැදුම් පිදුම් කිරීම සදහා නින්දගම් 17 නම් කර ඇති අතර ශ්‍රී මහා බෝධින් වහන්සේට පසුව අදටත් රාජ කාරි පූජා ලබන එකම ශාකය මෙම කොස් ගස බවට හැදින් වෙනවා..
No comments:
Post a Comment