හාල් මැස්සන් කියන්නෙ අපි ලොකු කුඩා කවුරුත් ආස කරන ලංකාවේ ජනප්‍රියම කෑමක්
.හාල් මැස්සන් තුල කැල්සියම් බහුල නිසාම ගුණත්වය අතින්ද ඉතා ඉහල මට්ටමක පවතී
ඒ වගේම තමයි තක්කලි කියන්නෙත් ..ඉතා ඉහල පෝෂණ සංඝටක වලට හිමිකම් කියන තක්කලි ව්‍යාංජන වලට එකතු කරගන්න එක අපේ පුරුද්දක් වගේම ආහර රස ගන්වන ආහාර රස කාරකයක් ..ඔක්සලික් අම්ලය
(Oxalic acid )තක්කාලි තුල බහුලව පවතින අම්ලයක්
(Oxalic acid )තක්කාලි තුල බහුලව පවතින අම්ලයක්
අපි හාල් මැස්සන් බැදුමකදී හෝ ව්‍යංජනයක් සකසා ගැනීමේදී තක්කාලි ගෙඩියක් එකතු කිරීම අනිවාර්යයෙන් කරන දෙයක්..
නමුත් එසේ තක්කලි හා හල් මැස්සන් එකට එකතු වූ විට එහි අති ප්‍රදාන සංඝටකයන් වන කැල්සියම් හා ඔක්සලික් අම්ලය එකතුවීමෙන් කැල්සියම් ඔක්සලේට් අම්ලය නිර්මාණය වනවා (calcium oxalate )
මෙම කැල්සියම් ඔක්සලේට් අම්ලය වකුගඩුතුල ගල් ඇතිකිරීමට උපකාරී වන අම්ලයක්. මෙසේ නිරන්තරයෙන් තක්කාලි හා හාල් මැස්සන් සංයෝග කර සාදන ආහාර අනුභව කිරිමෙ වකුගඩු තුල ගල් ඇති වීමේ ඉඩ කඩක් පවතී
ඔබේ සෞඛ්‍ය ගැන නිරන්තර අවදානයෙන් සිටීම නිරෝගී දිවිපෙවතකට රුකුලක් වනු ඇතයි මගේ විශ්වාසය..
No comments:
Post a Comment