පසුගිය දින කීපය තුල සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ දැඩි ලෙස කථා බහට ලක් උනු මොනරාගල ප්‍රදේශයේ ගුරුවරුන් දෙදෙනෙක් උසස් පෙළ සිසුවියන් අපයෝජනය කර වීඩියෝ අන්තර් ජාලයට මුදාහැරීම සම්බන්ද නඩුව පසුගියදා(21) තෙවන වරටත් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවනු ලැබුවා
මෙහිදී මොනරාගල මහේස්ත්‍රාත් එම්.එස්.පී.දොඩම්ගොඩ මහතාවිසින්
එක අයෙකුට රු 250000 බැගින් වූ ශරීර ඇප මත මුදාහරිනු ලැබුවා
එක අයෙකුට රු 250000 බැගින් වූ ශරීර ඇප මත මුදාහරිනු ලැබුවා
සෑම ඉරිදා දිනයකම මොණරාගල පොලිස් ස්ථානයයේ ළමා හා කාන්තා කාර්‍යයේ පෙනී සිටින ලෙසටත් ,සාක්ෂි කරුවන්ට බලපෑම් නොකරන ලෙසටත් එසේ සිදුකල හොත් ඇප අවලංගු වන බවටත් ,මෝසමක් මගින් උසාවියට කරණු වාර්ථා කරන ලෙසත් පොලිසියට අධිකරණය විසින් උපදෙස් දුන්නේය..
No comments:
Post a Comment