ලංකාවෙ ගොඩක් දෙනෙක් බිස්නස් එකක් කරන්න ආසවෙන් හිටියත් කරන්න ඕන හරිම බිස්නස් එක මොකක්ද කියල ලොකු අදහසක් නැති බව තමයි මගේ හැගීම.
අද කාලයට ගැලපෙන හොදම බිස්නස් 5 ක්
1.පළතුරු ජූස්
පළතුරු ජුස් කියන්නෙ ලොකු පොඩි කවුරුත් පානය කරන්න ආස බීමක්..
ඉතා සුලු මූලික ප්‍රාග්ධනයකින් පටන් ගන්න පුලුවන් ව්‍යාපාරයක් තමයි fruits juice කියන්නෙ
මේ දින වල වෙලදපොලේ පළතුරු යුස වීදුරුවක් රු100 කට ආසන්න මිලකි
ලේසියෙන් හොයාගන්න පුලුවන් නැවුම් පළතුරු වලින් ඉතා ඉහල ලාභයක් ලබා ගැනීමේ හැකියාවක් පවතී...

2.වැනිලා වගාව
වැනිලා යනු ලොව ඉතා මිල අදික කුලුබඩු විශේශයකි, ලංකාව ඇතුලු සීමිත රටවල් ප්‍රමාණයක වගා කල හැකි අතර ලංකාව තුල ඉතා සරු අස්වැන්නක් ලබාගැනීමට හැකියාව ඇත..
වැනිලා ඕකිඩ් කුලයට අයිති ශාක විසේශ යකි..
අමු වැනිලා කිලෝවක් රැ5500 පමණ වේ
පදම් කල වැනිලා කිලෝවක් රැ 50000 පමණ වේ ..

3.ටී සර්ට් ප්‍රින්ටින්
වෙලදපොලේ ඉතා හොද ඉල්ලුමක් නිමි ඇදුම් වලට පවතී..
මෙහිදී ඔබ විසින් තනිවර්ණයේ ටී සර්ට් තෝරා ගත යුතුයි..කිසිවක් මුද්‍රණය නොකල ටී සර්ට් පමුණුගම,මහරගම,කොළඹ,වැනි ප්‍රදේශ වලින් ඉතා අඩු මිලට මිලදී ගත හැක..
මෙසේ මිලදී ගත් නිමි ඇදුම්හි හීට් ප්‍රෙස් ෆිරින්ටර් යන උපකරණය උභාව්තා කොට තමා කැමති ආකාරයේ මුද්‍රණයක් සිදු කර ඉතා ඉහල මිලකට විකිණීම සිදු කල හැක...
රු 250 අඩු මිලකට නෝ ෆ්‍රින්ට් ටී සර්ට් මිලදී ගත හැක
මුද්‍රණය කිරීමෙන් අනතුරුව රු 500 පමණ මිලකට අලවි කල හැක..

4.උත්සව භාණ්ඩ කුලියට දීම,ඉදිකිරීම් උපකරණ කුලියට දීම
අතේ මිටේ සල්ලි ටිකක් තියනවම් ඔයාට ලේසියෙන්ම කරන්න පුලුවන් හොඩ්ගම ව්‍යාපරයක් තමයි මේක
1- කේටරින් භාණ්ඩ කුලියට දීම
*රෙදි ටෙන්ට්
* පුටු
* මේස
*බුෆේ සෙට්
*විදුලි බල්බ වැල්
*රෙදි ටෙන්ට්
* පුටු
* මේස
*බුෆේ සෙට්
*විදුලි බල්බ වැල්
2-ඉදිකිරීම් උපකරණ
* ජෙනරේටර්
* කොන්ක්‍රීට් මික්ෂර්
* බ්ලොක් ගල් මැශින්
* වයර්
* පොළොව තලන මැෂින්
* වතුර ඉසින මෝටර්
මෙවැනි උපකරණ මිලදී ගැනීමට හැකියාවක් ඔබට ඇත්නම් විශාල ලාභ උපඉය හැකි ව්‍යාපරයකි..සුළු වශයෙන් යන්ත්‍ර කීපයකින් ආරම්භ කර වැඩි දියුණු කර ගත හැකි ව්‍යාපාරයකි

5.ටියුෂන්
ඔබ යම් කිසි විශයකට නිපුණ තාව දක්වන අයෙක් නම් ඔබට ගැලපෙනම ව්‍යාපාරය මෙයයි..
ඉතා අඩු පිරිවැයකින් ආරම්භ කල හැකි නිසා ප්‍රාග්ධනය ගැටලුව පැන නොනගී. ඒක පුද්ගල පංති ලෙස ආරම්භ කර පසුව කෙමෙන් සිසුන් වැඩිකර ගත හැකියි...
මහන්සිය මත ඉපයීම් කල හැකි ව්‍යාපරයක් ලෙස මෙය හැදින් විය හැක

No comments:
Post a Comment